wifi හැක්..
ඔන්න මන් අද ගෙනාව මගෙ දෙවනි පොස්ට් එක. මේක පොඩ්ඩක් හැකින වලට බරයි. මෙකෙන් වෙන්න මෙහෙම වැඩක්. හිතන්න ඔයාල නොමිලේ දෙන wifi ජාලයකට සම්බන්ද වෙල ඉන්නව කියල. මේ ඇප් එකෙන් පුලුවන් එම ජලයට සම්බන්ද වෙල ඉන්න අනිත් අයව ජාලයෙන් නෙරපා හරින්න. එතකොට ඔයාගේ internet speed එක වැඩි වෙනව, කරන්න තියෙන්න මෙච්චරයි. wifi connect උනාම ඔය ඇප් එක open කරල wifikill කියන option එක දෙන්න. එතකොට හරි.
මෙම Blog අඩවියේ ඕනෑම Link එකක් Tag එකක් හෝ ඕනෑම ප්රඔවේශ සබැඳියකට ප්ර වේශ වන විට "SKIP ADD" යන්න Click කරන්න, එමෙන්ම ඔබ මෙම අඩවියට ජංගම දුරකතනයකින් පිවිසෙනවානම් CROME, FIREFOX, UC BROWSER, OPERA, වැනි BROWSERS පාවිච්චි කරන්න. UC MINI පාවිච්චි කරනවානම් එහි SPEED MODE ඔප්ශනය ඉවත් කර පිවිසෙන්න.
මමහිතනව මෙකෙන් ඔයලට උදව්වක් වෙන්නති කියලා...
3 comments
Write commentsmedia fire kiyana eken yannda dennane bn
Replymedia fire kiyana eken yannda dennane bn
ReplyEmoticonEmoticon