opera mini වල සිංහල හදමු..
යාලුවනේ මන් අද ඔයාලට කියල දෙන්න යන්නේ opera mini වල සින්හල හදන හැටි. එහෙනම් වැඩේට බහිමු.
1) Opera mini open කරගන්න.
2) දැන් Addrrss Bar එකේ opera:config කියලා type කරල ok දෙන්න.
3) ඉන් පසු එහි එන මෙනුවෙහි "use bitmap for complx script" කියලා තියෙන එක yes දීලා Save කරන්න. දැන් වැඩේ හරි.
කියපු දේ තේරුනේ නැතිනම් පහතින් තිබෙන පින්තූර බලන්න.වැඩේ හරි ගියානම් Comment එකක් දාන්න අමතක කරන්න එපා.

1 comments:
Write commentselama
ReplyEmoticonEmoticon